| OTHER SPORTS Mick Schumacher McLaren සමඟ F1 පරීක්ෂණය සම්පූර්ණ කරයි

Mick Schumacher McLaren සමඟ F1 පරීක්ෂණය සම්පූර්ණ කරයි

Mick Schumacher McLaren සමඟ F1 පරීක්ෂණය සම්පූර්ණ කරයි post thumbnail image

Mick Schumacher (ෂූමාකර්) Mercedes’s reserve Driver ලෙස ඔහුගේ භූමිකාවේ කොටසක් වශයෙන් McLaren (මැක්ලරන්) සඳහා පුද්ගලික පරීක්ෂණයක් සම්පූර්ණ කර තිබෙනවා.

හත් වරක් ලෝක ශූර මයිකල්ගේ පුත් Schumacher (ෂූමාකර්), 2022 අවසානයේ Haas විසින් නිදහස් කිරීමෙන් පසු මේ වසරේ Mercedes හා සම්බන්ධ වුණා.

Lando Norris, Oscar Piastri, Lewis Hamilton, George Russell යන ධාවකයින්ට McLaren (මැක්ලරන්) සඳහා තරඟ කිරීමට නොහැකි වුවහොත් Mick Schumacher හට අවස්ථාව හිමි වනවා.

24 හැවිරිදි Mick මේ වසර මුලදී බාසිලෝනාහිදී මර්සිඩීස් සඳහා පරීක්ෂණයට මුහුණ දෙනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post