| ATHLETICS නදීෂා රාමනායක ලක් මව රනින් සරසයි

නදීෂා රාමනායක ලක් මව රනින් සරසයි

නදීෂා රාමනායක ලක් මව රනින් සරසයි post thumbnail image

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා රාමනායක සමත් වී තිබෙනවා.

ඒ සඳහා ඇයට ගත වූ කාලය තත්පර 52.61 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post