ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන 34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල නොවැම්බර් 16 ආරම්භ වන බව වාර්තා වනවා.
මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කගේ සහභාගිත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
නොවැම්බර් 16 සවස 3ට සමාරම්භක උත්සවයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගි වන බවද සඳහන්.
(dailysports.online)