| ATHLETICS හිටපු NCCA ධාවන ශූරයෙකුට වසර 6ක තහනමක්

හිටපු NCCA ධාවන ශූරයෙකුට වසර 6ක තහනමක්

හිටපු NCCA ධාවන ශූරයෙකුට වසර 6ක තහනමක් post thumbnail image

සිව් වතාවක් NCAA ධාවන ශූරයෙකු වූ ඩිවයින් ඕඩුඩුරුට වසර හයක තහනමක් පනවා තිබෙනවා.

ඒ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙර තහනම් උත්තේජක ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම හෝ භාවිතා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විනය මණ්ඩලයක් විසින් වරදකරු කර ඇති බැවින්.
(DAILYSPORTS.ONLINE)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post