| CRICKET NRR ගණනය කිරීම් ඇෆ්ගනිස්ථානය නොදැන සිටි බව පුහුණුකරු පිළිගනී

NRR ගණනය කිරීම් ඇෆ්ගනිස්ථානය නොදැන සිටි බව පුහුණුකරු පිළිගනී

NRR ගණනය කිරීම් ඇෆ්ගනිස්ථානය නොදැන සිටි බව පුහුණුකරු පිළිගනී post thumbnail image

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ජනග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්ථානය විසින් ජයග්‍රහණය කලයුතු තරගයක් ලෙස මෙය හැඳින්වෙනවා.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකාව 292ක ඉලක්කයක් ඇෆ්ගනිස්තයට ලබා දුන්නා.

නමුත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට රැස්කර ගත හැකි වුණේ ඕවර 37.4ක් තුළ ලකුණු 289ක් පමණි.

මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන පුහුණුකරු Jonathan Trott අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, පන්දුවාර 37.1 කදී ලකුණු 292 ක ඉලක්කයට ළඟා වීමට අපොහොසත් වූ පසුවත් ආසියානු කුසලාන සුපිරි හතරේ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් තම කණ්ඩායමට තිබූ බවට තමන් දැනුවත් නොවූ බවයි.

එමෙන්ම මෙම ගණනය කිරීම් (NRR – Net Run Rate) පිළිබඳව තම කණ්ඩායම නොදැන සිටි බව ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු තහවුරු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post