| CRICKET NZ Vs AFG | ඇෆ්ගන් සහ කිවියන් අතර සටන අද

NZ Vs AFG | ඇෆ්ගන් සහ කිවියන් අතර සටන අද

NZ Vs AFG | ඇෆ්ගන් සහ කිවියන් අතර සටන අද post thumbnail image

මෙවර ලෝක කුසලානයේ 16 වන තරගය අද පස්වරු 2ට ඉන්දියාවේ එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ තරගය පැවැත්වෙන්නේ නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ඇෆ්ගන් කණ්ඩායම 6 වන ස්ථානයේ රැඳී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post