| CRICKET CWC23 – PAK Vs AUS | කාසියේ වාසිය පාකිස්තානයට

CWC23 – PAK Vs AUS | කාසියේ වාසිය පාකිස්තානයට

CWC23 – PAK Vs AUS | කාසියේ වාසිය පාකිස්තානයට post thumbnail image

ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර අද (20) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට පාකිස්තානයට සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post