| CRICKET පාකිස්ථාන පන්දු යැවීමේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි

පාකිස්ථාන පන්දු යැවීමේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි

පාකිස්ථාන පන්දු යැවීමේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි post thumbnail image

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු Morne Morkel අද ධූරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා.

ඒ ඉන්දියාවේදී පැවති ලෝක කුසලානයෙන් පාකිස්ථාන කණ්ඩායම ඉවත් වී දින 2 කට පසුවයි.

එමෙන්ම Babar Azamගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලානයේ මුහුණ දුන් තරග 9න් තරග 5ක් පරාජයට පත් වුණා.

Morkel පකිස්ථාන කණ්ඩායම සමග සේවා කාලය ආරම්භ කළේ ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් තරඟ 2 කින් සමන්විත තරගාවලියෙන්.
(daily sports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post