| CRICKET පාකිස්ථාන A කණ්ඩායම මෙරටට (PHOTOS)

පාකිස්ථාන A කණ්ඩායම මෙරටට (PHOTOS)

පාකිස්ථාන A කණ්ඩායම මෙරටට (PHOTOS) post thumbnail image

2023 ACC පිරිමි නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය සඳහා පාකිස්ථාන A කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම තරගාවලිය ජූලි 13 වැනිදා මෙරටදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post