| CRICKET ආරම්භක තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

ආරම්භක තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

ආරම්භක තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට post thumbnail image

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්ථානය සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථානය තීරණය කර තිබෙනවා.

එම තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3:00 ට පාකිස්තානයේ මූල්තාන් හිදී ආරම්භ කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post