| CRICKET පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව ඉවතට

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව ඉවතට

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව ඉවතට post thumbnail image

පකිස්ථානයේ තේරීම් කමිටුව ඉවත් කිරීමට එරට ක්‍රිකට් සභාපති සකා අෂ්රෆ් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ පකිස්ථාන කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා යාමට අසමත් වීම හේතුවෙන්.

එරට තේරීම් කමිටුවේ ප්‍රධානි ඉන්සමාම් උල් හක් සහ වේගපන්දු පුහුණුකරු මෝර්නි මෝකල් දැනටමත් ඉල්ලා අස්වී තිබෙනවා.

එමෙන්ම නව තේරීම් කමිටු ප්‍රධානියා ලෙස ශහීඩ් අෆ්රිඩි පත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළා.

පිතිකරණ පුහුණුකරු ලෙස මේ වනවිටත් හිටපු නායක යූනුස් ඛාන් පත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post