| CRICKET පාකිස්ථාන ශ්‍රී ලංකා ටෙස්ට් සටනට දිමුත්ගේ පැමිණීම ගැන සැකයක්

පාකිස්ථාන ශ්‍රී ලංකා ටෙස්ට් සටනට දිමුත්ගේ පැමිණීම ගැන සැකයක්

පාකිස්ථාන ශ්‍රී ලංකා ටෙස්ට් සටනට දිමුත්ගේ පැමිණීම ගැන සැකයක් post thumbnail image

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගි වීම සැක සහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඔහු ඉදිරි පැය 48 තුළ කොළඹදී ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂාවට ලක් කරන අතර එහිදී නුසුදුස්සෙකු වුවහොත් ජුලි 16 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට නොයනු ඇති බව සඳහන්.

දිමුත්ගේ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ඔහු ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයෙන් ඉවත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post