ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රිඩා උළෙලේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් වුණා.
සමිත එහිදී දැක්වූ දක්ෂතාව මීටර 64.06 ක්.