2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (4) පැවැත්වෙනවා,
ඒ, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි,
තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම නිල වශයෙන් එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගන්නවා.
මේවනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායම රැදී සිටිනවා.