ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) franchise, Royal Challengers Bangalore කණ්ඩායම ICC Hall of Famer සහ T20 ලෝක කුසලාන ජයග්‍රාහී පුහුණුකරු Andy Flower කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව එම කොන්ත්‍රාත්තුවේ නිශ්චිත කාල සීමාව ප්‍රසිද්ධියට පත් කර නොමැති බව සඳහන්.