| FOOTBALL Ronaldo නැවතත් ජනප්‍රියම තරුව වෙයි

Ronaldo නැවතත් ජනප්‍රියම තරුව වෙයි

Ronaldo නැවතත් ජනප්‍රියම තරුව වෙයි post thumbnail image

Instagram තුළින් වැඩිම ආදායමක් ලබන තරුව ලෙස පිට පිට තෙවැනි වරටත් Cristiano Ronaldo පත්ව තිබෙනවා.

Ronaldo පසුගිය ජුලි මාසයේ දී ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයා බවට පත් වුණා.

එමෙන්ම ඔහු සෞදි අරාබියේ අල් නසර් කණ්ඩායම හා එක්වීමෙන් පසුව Instagramහි ධනවත්ම තරුව බවට ද පත්ව තිබෙනවා.

Hopper HQ නම් Instagram හා අනුබද්ධ ආයතනය මේ බව ප්‍රකාශ කළා.

Ronaldoගේ වත්මන් සමාජ මාධ්‍ය අනුගාමිකයන් ප්‍රමාණය මිලියන 600කට අධිකයි.

ඔහුගේ එක් Instagram පළකිරීමකට ඇමරිකානු ඩොලර් මිලියන 3.23ක මුදලක් හිමිවන බව වාර්තා වනවා.

එමෙන්ම Lionel Messiගේ පළකිරීමකට ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක් ලැබෙන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post