| FOOTBALL මෙරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් ලබන සතියේ

මෙරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් ලබන සතියේ

මෙරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් ලබන සතියේ post thumbnail image

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ එළඹෙන ජුලි 10 වෙනිදා සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, FIFA සහ ආසියානු පාපන්දු කවුන්සිලයේ නියෝජිතයින් සමගයි.

මෙම සාකච්ජාවේදී අමාත්‍යවරයා FIFA ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ පාපන්දු නීති රීති වෙනස් කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post