| RUGBY එංගලන්තයේ රග්බි තරුවක් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

එංගලන්තයේ රග්බි තරුවක් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

එංගලන්තයේ රග්බි තරුවක් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී post thumbnail image

එංගලන්ත රග්බි කණ්ඩායමේ ජොනී මැයි පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා.

33 හැවිරිදි ඔහු තරග 78 කදී ලකුණු 36ක් රැස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු රෝරි අන්ඩර්වුඩ්ට පසුව එංගලන්තයේ දෙවැනි වැඩිම උත්සාහක දිනුම් ලාභියාද වනවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post