| RUGBY RUGBY WORLD CUP23 | සිව්වන වරටත් දකුණු අප්‍රිකාව ලෝක ශුරයන් වෙයි

RUGBY WORLD CUP23 | සිව්වන වරටත් දකුණු අප්‍රිකාව ලෝක ශුරයන් වෙයි

RUGBY WORLD CUP23 | සිව්වන වරටත් දකුණු අප්‍රිකාව ලෝක ශුරයන් වෙයි post thumbnail image

2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පෙරේදා (28) පැවැත්වුණා.

මේ තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

ඒ ලකුණු 12ට 11ක් ලෙස තරගය ජයගන්නට දකුණු අප්‍රිකාව සමත්වුණා.

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක් ජයගත් 4වන අවස්ථාව මෙය වනවා.

ඒ අනුව ඔවුන් වාර්තා අතරට එක්වුණේ වැඩිම වතාවක් රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙසයි.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post