2024 වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන SA 20 ලීග් තරගාවලියට එංගලන්ත ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහභාගී වන බව තහවුරු කර තිබෙනවා.
මේවනවිට තරගාවලියට සහභාගී වන බව තහවුරු කර තිබෙන එංගලන්ත ක්‍රීඩකයන් ගණන 9ක්.
ඒ අනුව තරගාවලියට සහභාගී වන එංගලන්ත ක්‍රීඩකයින් වන්නේ Jos Buttler, Sam Curran, Liam Livingstone, Tom Banton, Moeen Ali, Sam Cook, Reece Topley, Dawid Malan සහ Liam Dawson යන ක්‍රීඩකයින්.