දකුණු අප්‍රිකානු විස්සයි20 ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අත්සන් කර තිබෙනවා.
දෙවන වාරය සඳහා පූර්ව අත්සන් කළ මෙරට ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ භානුක රාජපක්ෂ සහ ඩිල්ෂාන් මධුශංකයි.
දකුණු අප්‍රිකානු විස්සයි20 ලීගය සඳහා ක්‍රීඩක වෙන්දේසිය 2023 සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙනවා.
SA20 දෙවන වාරය සඳහා රඳවා ගත් ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්,