| CRICKET සචිත්‍ර සේනානායකට එරෙහිව සාක්ෂි අනාවරණය වෙයි

සචිත්‍ර සේනානායකට එරෙහිව සාක්ෂි අනාවරණය වෙයි

සචිත්‍ර සේනානායකට එරෙහිව සාක්ෂි අනාවරණය වෙයි post thumbnail image

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

ඒ 2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වි ඇති බැවින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post