| CRICKET සිංහයන් සෆාරි යයි

සිංහයන් සෆාරි යයි

සිංහයන් සෆාරි යයි post thumbnail image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ විවේක කාලය අතරතුර සෆාරි වික්‍රමයක නිරත වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් නිරිතදිග සිම්බාබ්වේ Matobo ජාතික වනෝද්‍යානයේ විශ්මිත සෆාරි වික්‍රමයක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post