| CRICKET සුපිරි බොලිවුඩ් නලුවා LPL කණ්ඩායමක් සමග එක්වෙයි

සුපිරි බොලිවුඩ් නලුවා LPL කණ්ඩායමක් සමග එක්වෙයි

සුපිරි බොලිවුඩ් නලුවා LPL කණ්ඩායමක් සමග එක්වෙයි post thumbnail image

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය නියෝජනය කරන B – Love කණ්ඩායම සමග සුපිරි බොලිවුඩ් නළු Sanjay Dutt එක්වී තිබෙනවා.

ඔහු ඒ බව ඔහුගේ නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post