| FOOTBALL Saudi Pro League හි ක්‍රීඩා කිරීමට තවත් සුපිරි ක්‍රීඩකයෙක්

Saudi Pro League හි ක්‍රීඩා කිරීමට තවත් සුපිරි ක්‍රීඩකයෙක්

Saudi Pro League හි ක්‍රීඩා කිරීමට තවත් සුපිරි ක්‍රීඩකයෙක් post thumbnail image

Saudi Pro League හි ක්‍රීඩා කරන මීළඟ සුපිරි පාපන්දු ක්‍රීඩකයා ලෙස Liverpool නායක Jordan Henderson නම් කර තිබෙනවා.

මේ හරහා ඔහුට වර්තමානයේ දී ලැබෙන වැටුප හතර ගුණයකින් වැඩිවන බව සඳහන්.

මෙය Henderson ගේ ‘ජීවිතය වෙනස් කරන’ දීමනාවක් වන අතර ඔහු එය පිළිගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Henderson තවමත් 33 හැවිරිදි වියේ පසුවන අතර 2025 දක්වා Anfield ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවී සිටිනවා.

ඔහු එම ගිවිසුමෙන් ඉවත් වනවා නම්, එහිදී ගෙවීමට සිදුවන ස්ථාන මාරු ගාස්තුවට Liverpool එකඟ විය යුතු බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post