| CRICKET පාකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩි වාර්තාවක් අලුත් කරයි

පාකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩි වාර්තාවක් අලුත් කරයි

පාකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩි වාර්තාවක් අලුත් කරයි post thumbnail image

බංග්ලාදේශය සහ පකිස්ථානය අතර ඊයේ (31) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් පකිස්ථාන කණ්ඩායම වාර්තා කළා.

බංග්ලාදේශ ඉනිමේ කඩුලු 3ක් ලබා ගත් ෂහීන් ෂා අෆ්රිඩි එක්දින තරග 51දී කඩුලු 100ක් දවා ගනිමින් වාර්තාවක් අලුත් කිරීමට සමත් වුණා.

ඒ එක්දින කඩුලු 100 අඩුම තරග සංඛ්‍යාවකදී ලබා ගත් ක්‍රීඩකයාගේ වාර්තාවයි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිවේ එක්දින තරග 52 කදී කඩුලු 100 ලබා ගත් ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post