| CRICKET Shakib වෙනුවට Anamul Haq බංග්ලාදේශ සංචිතයට

Shakib වෙනුවට Anamul Haq බංග්ලාදේශ සංචිතයට

Shakib වෙනුවට Anamul Haq බංග්ලාදේශ සංචිතයට post thumbnail image

ආබාධයකට ලක්ව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ නායක Shakib ලෝක කුසලානයෙන් ඉවත් කිරීමෙන් පසු Anamul Haq සංචිතයට එක්වී ඇති බව වාර්තා වනවා.

Anamul Haq 2012දී සිය මංගල එක්දින තරගයට සහභාගි වීමෙන් පසු තරඟ 45ක් තුළ ලකුණු 1258ක් රැස් කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ උප නායකයාවන Shantoට බව සඳහන්.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post