| CRICKET 2024 T20 ලෝක කුසලානයට ෂොයිබ් මලික්ගේ සූදානමක්

2024 T20 ලෝක කුසලානයට ෂොයිබ් මලික්ගේ සූදානමක්

2024 T20 ලෝක කුසලානයට ෂොයිබ් මලික්ගේ සූදානමක් post thumbnail image

2024 වසරේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බව ෂොයිබ් මලික් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුව නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් මලික්ට PCB වෙතින් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන බව වාර්තා වනවා.

එමෙන්ම 41 හැවිරිදි ඔහු මීට වසර 2 කට පෙර බංග්ලාදේශයේ පැවති T20 තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ නොමැති බවද සඳහන්.
(daily sports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post