| CRICKET 2023 CWC | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 CWC | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 CWC | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයයි.

බුලවායෝ හිදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

තරගය පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post