ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 131, කඩුලු 6ක් පමණක් දැවී රැස්කිරීම හරහායි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 312ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්තානය ලකුණු 461ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළේ ලකුණු 279ක් පමණයි.
(dailysports.online)
