| CRICKET SL vs PAK – Test Day 02: | තරගයට වර්ෂාවෙන් බාධා

SL vs PAK – Test Day 02: | තරගයට වර්ෂාවෙන් බාධා

SL vs PAK – Test Day 02: | තරගයට වර්ෂාවෙන් බාධා post thumbnail image

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර SSC පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ උදෑසන සැසියට වර්ෂාවෙන් බාධා එල්ල වීමට පෙර ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 10ක් පමණයි.

ඒ අනුව ක්‍රීඩා කළ හැකි වූයේ මිනිත්තු 43 ක කාලයක්.

පාකිස්තානය එම පන්දු වාර 10 තුළ සිය ලකුණු සංඛ්‍යාවට ලකුණු 33ක් එක් කළ අතර, අබ්දුල්ලා ෂෆීක් සහ බාබර් අසාම් යුගලය ඔවුන්ගේ එක්දින සබඳතාව 57 දක්වා දීර්ඝ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post