ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.