| CRICKET ASIA CUP 2023 | SL vs BAN : කාසියේ වාසිය බංග්ලාදේශයට

ASIA CUP 2023 | SL vs BAN : කාසියේ වාසිය බංග්ලාදේශයට

ASIA CUP 2023 | SL vs BAN : කාසියේ වාසිය බංග්ලාදේශයට post thumbnail image

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමිවුණා.

ඒ අනුව බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

එමෙන්ම පල්ලේකැලේ ක්‍රීඩා පිටිය අවට වැසිබර කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post