| CRICKET සිංහයන් එංගලන්තයට යයි

සිංහයන් එංගලන්තයට යයි

සිංහයන් එංගලන්තයට යයි post thumbnail image

2024 වර්ෂයේ එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සඳහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය 2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරගාවලියක් වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය Emirates Old Trafford හිදී සහ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග පිළිවෙළින් Lords සහ The Kia Oval ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post