| CRICKET දිමුත් ගැන තීරණය තවමත් අවිනිශ්චිතයි

දිමුත් ගැන තීරණය තවමත් අවිනිශ්චිතයි

දිමුත් ගැන තීරණය තවමත් අවිනිශ්චිතයි post thumbnail image

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට නම් කර තිබුණද ඔහුගේ පැමිණීම තවමත් අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

ඒ ඔහු මස්පිඩු ආබාධයකට ලක්ව සිටීම හේතුවේ.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post