| CRICKET ශ්‍රී ලංකාව අඛණ්ඩව 12 වන තරගයත් ජය ගෙන Super 4 වටයට

ශ්‍රී ලංකාව අඛණ්ඩව 12 වන තරගයත් ජය ගෙන Super 4 වටයට

ශ්‍රී ලංකාව අඛණ්ඩව 12 වන තරගයත් ජය ගෙන Super 4 වටයට post thumbnail image

ඊයේ (06) ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12 වන තරගය මෙම තරගයයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම​ට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඇෆ්ගනිස්ථානයට සිය තරග ජයග්‍රහණය සඳහා ලකුණු 292ක ඉලක්කයක් හිමිවුණා.

මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කළා.

ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානයට පන්දුවාර 38 අවසානයේදී සියල්ල දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 289 ක් පමණයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post