| CRICKET ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර සටන අද

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර සටන අද

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර සටන අද post thumbnail image

2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටයේ සුපිරි 6 දෙනාගේ වටයෙහි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත් වෙනවා.

ක්‍රීඩා කළ සියලු තරග ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී හරාරේ ක්‍රීඩාංගණයේ තරගයකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.

කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4න් ජය ගැනීමට සමත් වුණේ එක් තරගයක් පමණි.

මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 12. 30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post