| CRICKET මෙරට කාන්තා කණ්ඩායම එංගලන්තයට

මෙරට කාන්තා කණ්ඩායම එංගලන්තයට

මෙරට කාන්තා කණ්ඩායම එංගලන්තයට post thumbnail image

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වනවා.

එම තරගාවලිය ආරම්භයට පෙර ඔවුන් පෙර පුහුණු තරගයත් සඳහා ද සහභාගී වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවය සඳහා ඇතුළත් තරගාවලියක් වීම විශේෂත්වයක්.

තරග කාලසටහන,

දිනය තරගය ස්ථානය
අගෝස්තු 28 විස්සයි විස්ස පෙර පුහුණු තරගය Arundel
අගෝස්තු 31 පළමු විස්සයි විස්ස තරගය Hove
සැප්තැම්බර් 2 දෙවැනි විස්සයි විස්ස තරගය Chelmsford
සැප්තැම්බර් 6 තෙවැනි විස්සයි විස්ස තරගය Derby
සැප්තැම්බර් 9 පළමු එක්දින තරගය Durham
සැප්තැම්බර් 12 දෙවැනි එක්දින තරගය Northampton
සැප්තැම්බර් 14 තෙවැනි එක්දින තරගය Leicester

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post