| CRICKET 2023 CWC | ලන්දේසීන්ට ලකුණු 214ක ඉලක්කයක්

2023 CWC | ලන්දේසීන්ට ලකුණු 214ක ඉලක්කයක්

2023 CWC | ලන්දේසීන්ට ලකුණු 214ක ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ Super Six වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තය සමඟ අද පැවැත් වෙනවා. 

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. 

ඒ අනුව පන්දුවාර 47 පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 213 රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

Dhananjaya de Silva ලකුණු 93,Dimuth Karunaratne ලකුණු 33ක් සහ Maheesh Theekshana ලකුණු 28ක් ලෙස රැස් කළා. 

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 214ක ඉලක්කයක් හිමිවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post