| CRICKET 2023 Cricket World Cup | ස්කොට්ලන්තයට පහසු ඉලක්කයක්

2023 Cricket World Cup | ස්කොට්ලන්තයට පහසු ඉලක්කයක්

2023 Cricket World Cup | ස්කොට්ලන්තයට පහසු ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා – ස්කොට්ලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලුදෙනා දැවී ලකුණු 245ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ, අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 246ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක අර්ධශතක වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post