| CRICKET T20-IND Vs AUS | ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය Matthew Wadeට

T20-IND Vs AUS | ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය Matthew Wadeට

T20-IND Vs AUS | ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය Matthew Wadeට post thumbnail image

ලෝක කුසලානයෙන් පසු ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත T20 තරගාවලියේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය සඳහා Matthew Wade පත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඔහුව පත් කර ඇති අතර මෙම තරගාවලිය ලබන මස ආරම්භ වීමට නියමිතයි.

මෙම තීරණය ගෙන ඇත්තේ නායක මිචෙල් මාෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සංචාරය මග හැරීමට තීරණය කර තිබීම හේතුවෙන්.

ඒ අනුව වේගපන්දු යවන්නන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඩ් සහ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් T20 තරඟාවලිය සඳහා විවේක ගන්වා ඇති බව වාර්තා වනවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post