| OTHER SPORTS සුපිරි හොකී තරුවට අලුත් කණ්ඩායමක්

සුපිරි හොකී තරුවට අලුත් කණ්ඩායමක්

සුපිරි හොකී තරුවට අලුත් කණ්ඩායමක් post thumbnail image

උතුරු ඇමෙරිකානු අයිස් හොකී තරගාවලියක් වන NHL තරගාවලියේ කණ්ඩායම් අතර ක්‍රීඩක අළෙවියක් සිදුව තිබෙනවා. 

Boston Bruins කණ්ඩායම විසින් සුපිරි හොකී ක්‍රීඩක Taylor Hall ව Chicago Blackhawaks කණ්ඩායම වෙත අළෙවි කර තිබෙන බව සඳහන්. 

Taylor 2017 වර්ෂයේදී තරගාවලියේ ක්‍රීඩකයාට ලබාදෙන Hart කුසලානය ද ජයග්‍රහණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post