| ATHLETICS තරුෂි වාර්තා අළුත් කරයි

තරුෂි වාර්තා අළුත් කරයි

තරුෂි වාර්තා අළුත් කරයි post thumbnail image

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අද (16) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුණා.

ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟින්.

ඒ අනුව ඇයට තරගය නිම කිරීමට විනාඩි 2.00.66ක කාලයක් ගතව තිබෙනවා.

එමෙන්ම එම ඉසව්ව විනාඩි 2:03:25 කාලයකින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post