ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද (02) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දියානු කණ්ඩායම තීරණය කළා.
තරගය සවස 3.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.