| OTHER SPORTS Tyson – Ngannou සටනට දින නියම වෙයි

Tyson – Ngannou සටනට දින නියම වෙයි

Tyson – Ngannou සටනට දින නියම වෙයි post thumbnail image

heavyweight Boxing ලෝක ශූර Tyson Fury සහ හිටපු UFC heavyweight ලෝක ශූර Francis Ngannou අතර බොක්සිං තරගය ඔක්තෝබර් 28 වැනිදා සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතයි.

Francis Ngannou හට කිසිදු වෘත්තීය බොක්සිං තරග අත්දැකීමක් නැතත්, මේ තරගය පැවැත්වෙන්නේ වෘත්තීය බොක්සිං නීති රීති වලට අනුකූලවයි.

මෙම තරගය කලකට පසුව පැවැත්වෙන ප්‍රේක්ෂකාකර්ෂණය වැඩි බොක්සිං තරගයක් වනු ඇතැයි සැලකෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post