| OTHER SPORTS UCI පාපැදි තරගාවලියේ මහා බ්‍රිතාන්‍යය ඉදිරියෙන්

UCI පාපැදි තරගාවලියේ මහා බ්‍රිතාන්‍යය ඉදිරියෙන්

UCI පාපැදි තරගාවලියේ මහා බ්‍රිතාන්‍යය ඉදිරියෙන් post thumbnail image

UCI ලෝක ශූරතා පාපැදි තරගාවලිය ආරම්භ කරමින් මහා බ්‍රිතාන්‍යය ඉදිරියෙන් සිටිමට සමත්ව තිබෙනවා.

මෙවර මෙම තරගාවලිය ස්කොට්ලන්තයේ – ග්ලාස්ගෝ නුවර දී ආරම්භ වුණා.

එහිදී මහ බ්‍රිතාන්‍යයට රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් පළමු දිනයේ පැවති තරගවලින් හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විලියම් ටිඩ්බෝල් පළමු දිනයේ පැවති ධාවන පථ තරගාවලියේ දී (Men’s scratch race) එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා.

එමෙන්ම එම තරග ඉසව්වෙන් කිලෝමීටර් 01 කාන්තා ධාවන පථ ඉසව්වෙන් ද බ්‍රිතාන්‍යයට රන් සහ ලෝකඩ පදක්කම් හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post