| FOOTBALL විනිසියස් ජූනියර් ගිවිසුම දීර්ඝ කරයි

විනිසියස් ජූනියර් ගිවිසුම දීර්ඝ කරයි

විනිසියස් ජූනියර් ගිවිසුම දීර්ඝ කරයි post thumbnail image

බ්‍රසීල ඉදිරිපෙළ පාපන්දු ක්‍රීඩක විනිසියස් ජූනියර් ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ ඇති ගිවිසුම 2027 ජුනි මාසය දක්වා දීර්ඝ කර ඇති බව වර්තා වනවා.

23 හැවිරිදි ඔහු මේ වන විටත් රියල් මැඩ්රිඩ් වෙනුවෙන් තරග 235ක් ක්‍රීඩා කර ඇති අතර 2018 වසරේ එක්වීමෙන් පසු ගෝල 63ක් ලබාගෙන තිබෙනවා.

ඔහු ලිවර්පූල්ට එරෙහිව පැරීසියේදී ජයග්‍රාහී ගෝලය ලබා ගනිමින් 2022 චැම්පියන්ස් ලීග් ශූරතාව ඇතුළුව කුසලාන නවයකට හිමිකම් කියනවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post