| CRICKET වනිඳු, කවුරුත් නොසිතූ තීරණයක් ගනියි

වනිඳු, කවුරුත් නොසිතූ තීරණයක් ගනියි

වනිඳු, කවුරුත් නොසිතූ තීරණයක් ගනියි post thumbnail image

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින් හසරංග සඳහන් කර ඇත්තේ සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදෙන බවයි. 

සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාව හරහා තම උපරිමයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි හසරංග අවධාරණය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post