| CRICKET වනිදු සුපිරි වාර්තාවක් සමකරයි

වනිදු සුපිරි වාර්තාවක් සමකරයි

වනිදු සුපිරි වාර්තාවක් සමකරයි post thumbnail image

ශ්‍රී ලංකා පා දඟ පන්දුයවන ක්‍රීඩක වනිදු හසරංග ඊයේ (25) ලෝක වාර්තාවක් සම කිරීමට සමත්වුණා. 

ඒ, අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගයේදී. 

ඔහු මෙලෙස සම කිරීමට සමත්වුණේ වසර 33ක් පැරණි වාර්තාවක්. 

ඒ, ජාත්‍යන්තර එක්දින පිටිය තුල පිට පිට කඩුළු 5 අවස්ථා 3ක් ලබාගත් ලොව දෙවෙනි පන්දුයවන්නා බවට පත්වෙමින්. 

එමෙන්ම වනිදු එම දක්ෂතාවය දැක්වූ ලොව පළමු දඟ පන්දුයවන්නා වීමට ද සමත්වුණා. 

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පාකිස්ථාන හිටපු වේගපන්දුයවන ක්‍රීඩක වකාර් යුනිස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post