| CRICKET වනිඳුට ICC යෙන් සම්මානයක්

වනිඳුට ICC යෙන් සම්මානයක්

වනිඳුට ICC යෙන් සම්මානයක් post thumbnail image

ජූනි මාසය සඳහා ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තේරී පත්වී තිබෙනවා.

ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට මෙම අවස්ථාව හිමිව ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව ICC ය නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post